#deriv හරිම සිම්පල් strategy එකක්. ඕනම කෙනෙකුට කරන්න | over / under #strategy deriv

on point sl @OnPoitsl

over /under හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් වගේම ෆොන් එකෙනුත් මේක කරන්න පුලුවන් නිසා ඕන කෙනෙකුට ගැලපෙනවා.ඕන කරන වැදගත්ම දේ තමා ඉවසීම..
trade එකක් loss ගියාම තියෙන සල්ලි ඔක්කොම දාලා කරන මෝඩ වැඩේනම් කරන්න එපා. මේ කියලා දෙනවා වගේ දවස් ගානෙන් බෙදලා ඒක කවර් කරන්න. හැමදාම ලොස් වෙන්නෙ නැ

#deriv
#over/under
#strategy

Deixe uma resposta